භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hulannuge V.

අම්/හුලංනුගේ විදුහල

අම්පාර කලාපය

  • Register
  • Login
Hulannuge V.

අම්/හුලංනුගේ විදුහල

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති තුමාගේ පණිවිඩය

අම්/හුලංනුගේ විද්‍යාලය

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල අධ්‍යාපන කොට්ඨාශය තුල ඇති අප පාසල හුලංනුගේ ග්‍රාමයට අයත් වටිනා සම්පතකි. දිනෙන් දින අධ්‍යාපනයේ විශිෂ්ඨත්වයට පියනගන එය ජාතික තලය ඉක්මවා ජාත්‍යන්තර තලයට දරුවන් ගෙනයමින් ‍ගෞරවයට පාත්‍ර වීම සුවිශේෂී වේ. සෞන්දර්ය හා ක්‍රීඩා ක්ෂේත්‍ර තුල කැපී පෙනෙන දක්ෂතා සහිත දරුවන් රැසක් පාසල් මාතාව සතු වේ. සුසමාහිත පෞර්ෂයන් සතු පිරිපුන් දරුවන් සමාජයට දායාද කිරීම අපගේ මුඛ්‍ය අරමුණ වේ.

මෙම නවමු වෙබ් අඩවිය නිර්මාණය කිරීම විද්‍යාලයට සුවිශේෂි අවස්ථාවක් වනු ඇත. මෙ මගින් විද්‍යාලය හා සම්බන්ධ වීමට අපේක්ෂිත, විද්‍යාලයට ආදරය කරන සියලු පාර්ශවයන් හට වටිනා අදහස් හුවමාරු කර ගැනීමටත් විද්‍යාලයීය දියුණුව සදහා අත දීමටත් සන්නිවේදන මාර්ගයක් නිර්මාණය වීම එයට හේතුවයි. විද්‍යාලයේ උන්නතිය සඳහා සහයෝගය දක්වන ලෙසට ඔබ සැමට ආරාධනා කරන අතර මෙම කාර්යය සඳහා කැප වී කටයුතු කළ සියලු පාර්ශවයන් හට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. විද්‍යාලය දිනෙන් දින දීප්තිමත්ව බැබලේවායි ප්‍රාර්ථානා කරමි.

ඩී.උපසේන
විදුහල්පති
අම්/හුලංනුගේ විද්‍යාලය.

Hulannuge V.

අම්/හුලංනුගේ විදුහල

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • AM/Hulannuge Vidyalaya, Hulannuge

: (+94)713568053

: [email protected]

Supported By

© 2026 Hulannuge V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk