New.jpeg
IMG_20230907_104953.jpg
IMG_20230907_095935.jpg
IMG_20230907_104933.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

"සුමගට යොමු  වූ  යහපත් දරුවෙක් ගුණ, නැණ, බල ඇති පිරිපුන් මිනිසෙක්."

 

හුලංනුගේ විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

  

ලාහුගල ජාතික වනෝද්‍යානයේ සිසිලස හා සුන්දරත්වය සමග බැදුණු නැගෙනහිර පළාතේ දිගාමඩුලු පුරවරයේ පිහිටා ඇති අප පාසල යහගුණ දම් සපිරි පුරවැසියන් දහස් ගණනක් රට දැයට දායාද කළ විදු මතාවකි.

1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (ප්‍රාථමික හා ද්විතියික අංශ) අධ්‍යාපන කටයුතු සිදු කරන අතර සෞන්දර්ය හා ක්‍රිඩා කුසලතාවන්ගෙන් පිරි දරු පරපුරක් විදු මාතාව සතුය. ලක් මාතාවගේ නම ලෝකය තුළ සනිටුහන් කිරිමට අප හා අත්වැල් බැදගන්නා ලෙස ඔබ සැමට ආරාධනා කරමු.

Read More

පාසලේ මෙහෙවර

"නව ලොවකට පා තබන දරුවන් ගුණ යහපත් කමින් සපිරි ඥාණවන්ත බවින් ද, අභියෝගයන්ට මුහුණ දිය හැකි සුසමාහිත පෞරුෂයකින් ද,  යුතු පුරවැසියන් රටට දැයට දායාද කිරීම."

දැන්වීම් පුවරුව

ශිෂ්‍ය නායක මණ්ඩල නාමලේඛනය ප්‍රකාශයට පත් කෙරේ

AM/Hulannuge Vidyalaya