අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිතය
- සිංහල
- විද්‍යාව
- බුද්ධ ධර්මය
- ඉංග්‍රීසි
- ඉතිහාසය
යන විෂයයන් හර විෂයයන් ලෙස ඉගැන්වීම සිදු කෙරෙන අතර පහත කාණ්ඩ විෂයයන් ද උගන්වයි.
| පළමු වන විෂයය කාණ්ඩය | ||
| පුරවැසි අධ්‍යාපනය | භූගෝල විද්‍යාව | දෙමළ දෙවන බස |
| දෙවන විෂයය කාණ්ඩය | |
| චිත්‍ර | නැටුම් |
| තෙවන විෂය කාණ්ඩය | |
| සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය | තොරතුරු සන්නිවේදන තාක්ෂණය |