| පාසල ආරම්භ වූ දිනය | 1948 ජූලි 05 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1948.07.05 |
| පාසල් වර්ගය | Type - II |
| පාසල් අංකය | 1607004 |
| සංගණන අංකය | 15338 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 |
| පාසල පිහිටි පළාත | නැගෙනහිර |
| දිස්ත්‍රික්කය | අම්පාර |
| කලාපය | අම්පාර |
| කොට්ඨාසය | ලාහුගල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ලාහුගල |
| ග්‍රාම සේවක වසම | හුලංනුගේ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | PP/11 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2023 අගෝස්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 187 |
| 2023 අගෝස්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 22 |
| පාසලේ වර්ණය | මෙරුන්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ