අම්පාර කළාපයට අයත් ලාහුගල අධ්‍යාපන කොට්ටාශ “දහම් දැනුම” තරඟයෙන් 2023/08/31 වන දින අම්/හුලංනුගේ විද්‍යාලයීය කණ්ඩායම අනුශූරතාවය පොතුවිල් සිංහල විද්‍යාලයේ පැවති කරඟ ඉසව්වේ දී දිනා ගන්නා ලදි.
එහිදී ලාහුගල කොට්ටාශයට අයත් අම්/ලාහුගල මහා විද්‍යාලය, පොතුවිල් සිංහල විදයාලය, උල්ල සිංහපුර විද්‍යාලය, අම්/පානම ජාතික පාසල හා අම්/හුලංනුගේ විද්‍යාලය තරඟ වැදින.
ශූරතාවය අම්/පානම ජාතික පාසල හිමි කරගන්නා ලදි.