2023 වර්ෂයට අදාලව අයදුම්පත් කැඳවා විධිමත් පරිදි සම්මුඛ පරීක්ෂණ පවත්වා නිර්ණායක මත තෝරා ගනු ලැබූ ශිෂ්‍ය නායක නායිකා මණ්ඩල නාම ලේඛනය ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඉදිරි දිනක දී නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පැවැත්වේ.