හුලංනුගේ විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු !

ලාහුගල ජාතික වනෝද්‍යානයේ සිසිලස හා සුන්දරත්වය සමග බැදුණු නැගෙනහිර පළාතේ දිගාමඩුලු පුරවරයේ පිහිටා ඇති අප පාසල යහගුණ දම් සපිරි පුරවැසියන් දහස් ගණනක් රට දැයට දායාද කළ විදු මතාවකි.
1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (ප්‍රාථමික හා ද්විතියික අංශ) අධ්‍යාපන කටයුතු සිදු කරන අතර සෞන්දර්ය හා ක්‍රිඩා කුසලතාවන්ගෙන් පිරි දරු පරපුරක් විදු මාතාව සතුය. ලක් මාතාවගේ නම ලෝකය තුළ සනිටුහන් කිරිමට අප හා අත්වැල් බැදගන්නා ලෙස ඔබ සැමට ආරාධනා කරමු.







